" තමා අඳුර තුළට, ඔහුගේ රන් - දුඹුරුවන් සිරුර මතට ඇද වැටෙන බව ඇයට හැඟුණු මොහොතේ ම, ඔහු ඈ වෙතට පැන, ඔහුගේ හුස්ම නවතිනතුරු, ඉතා උණුහුම්, ඉතා ඉක්මන් හාදු වැස්සකින් ඈ නැහැවූයේය. ඔහු ඇගේ කන පිටුපස, ඇගේ ඇහි පිහාටු, ඇගේ ගෙල සහ උරහිස් සිප ගත්තේය. ඇගේ දෑස් අන්ධ වී, කන් බිහිරි වී, සියලු සංවේදනා වියැකී ගියේය. හැම හාදුවක්ම, වයින් උගුරක් මෙන් ඇගේ සිරුර තව තවත් උණුසුම් කළේය. හැම හාදුවක්ම ඇගේ දෙතොල් තව තවත් ගිනියම් කළේය. නමුත් ඇගේ ඇඳුම ඔසවන්නට හෝ, ඇගේ ඇඳුම උනා දමන්නට සැරසුණු බවක් ඔහු පෙන්වූයේ නැත.
Nura - නුරා
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Maheshi Weerakoon - මහේෂී වීරකෝන්
- ISBN: 9789246870003
- Availability: Available
-
Rs. 800.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Brida - බ්‍රීඩා
මේ, බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි. ඇයගේ සොයා යෑමේ කථාවයි. ඒ ගමන තුළ ඇයට හමු ව..
Rs. 1,200.00
Ilakkamata Pem Bandi Minisa - ඉලක්කමට පෙම් බැඳි මිනිසා
අකෙබොනෝ ගෘහ සේවා ඒජන්සියෙ සේවිකාවක් වන ඇයට, මේ වතාවේ බලාකියා ගැනීමට පැවරෙන්නේ අපූර්වතම පුද්ගලයෙකි. ..
Rs. 550.00
Mahamariya - මහාමාරිය
මෙහි කතාවට පසුබිම සපයන්නේ ඉතා සාමාන්‍ය, කුසීත, වාණිජ නගරයක් වූ ඔරානයයි.ඒ නගරයේ හුරු පුරුදුවලට වහල් ව..
Rs. 1,200.00
Punchi Loke - පුංචි ලෝකේ
"සමාව ඉල්ලන්න එපා. තමන් වෙනුවෙන් නැඟී ඉන්න." එසේ ගසා දැමූ ඇය ඔහුට වීදුරුව දුන්නාය. "මේ මොනවද?""ඕක බො..
Rs. 1,400.00





